Events Gossip News News

කලා සහයෝගියතා සංසදය

කලා සහයෝගියතා සංසදය මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න.කලාකරුවන් යනු ඉතා සංවේදී මනුෂ්‍යන් වෙයි. ඔවුන් නිතරම සැමට උදව් කරණා කණ්ඩායමකි.පසුගියදා අප සංවිධානය මහරගම පිළිකා නේවාසිකා රෝගීන් සමග ඔවුන්ගේ සතුට සදහා කල කලා වැඩකි.මෙවන් සමාජ සත්කාරයන් සදහා ඔබ කලාකරුවෙකු නම් කැමතිනම් අප සමග එකතු වීමට ඇරයුම් කරමු. මෙවැනි වැඩසටහන්  අවස්ථා ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

 

Related posts

Women Top 60 (2024)

admin

Prima SL Youth Cricket

admin

ජෝති උපහාර ගී 2024

admin