News Your Wedding

ක්‍රිකට්  පිතිකරු  කුසල් ජනිත්  පෙරේරා ගේ Wedding – Photo

 

 

ශ්‍රී ලංකාවේ  ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු  කුසල් ජනිත්  පෙරේරා  පසුගියදා

යුගදිවියට එළබුනා . ඔහු සමග විවාහය  පත් වුණේ  සුරූපී  වෛද්‍ය කළණි  මෙනවියයි .

වසර 12 ආදර කථාව  සර්ථක වන ලදී .  Water Earge Hotel  විවාහය පැවැත්විණ .

කුසල්ගේ  එදින  දැකුම්කළු කොණ්ඩ මෝස්තරය  ජනප්‍රිය Liyo විසින් සකසන ලදී.එය

කාගේත්  අවධනයට යොමු වුණා .කුසල්ගේ ඇදුම් කිට්ස් ABBA  විසින් නිර්මාණය  කලා .

ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්  කලයකට පසුව දක්නට ලැබුණා .

KUSAL & KALANI  ගේ යුගදිවියට අපගේ  සුබ පැතුම් !!

විශේෂ Photograpy  කරණය  – Suren Abeysundera -0771777122 – Gossip Lanka Ralla

ක්‍රිකට්  පිතිකරු  කුසල් ජනිත්  පෙරේරා ගේ සොදුරු Wedding – Photo -Suren Abeysundera -0771777122

 

Related posts

Poto Shoot -Biyanka Premasiri

admin

වික්ටර් රත්නායකට GOD -සුවය ලබාදේ!! ..

admin

35 ජෝති ගුණ සැමරුම !!

admin