Gossip News News

ගිරිරාජ් බලන්න රෝහල ගියා

 

නළු ගිරිරාජ් බලන්න රෝහල ගියා . Photo දැන් මෙතැන Click කර නරබන්න.අධ්‍යක්ෂක /නළුවෙක් / කථා රචක ලෙස  සිංහල සිනමාවට& ටෙලි කලාවට ඔහුමහගු සේවයක් කර ඇත . එසේම හාස්‍ය (විහිලු) වැඩසටහන් සජීව ජනතාවට ඉදරිපත් කර ජනතාවගේ ප්‍රසාදය ඉහලින්ම ලබා ඇත  රංගන ශිල්පී ප්‍රියන්ත සෙනවිරත්න සමග ගිරිරාජ් කල විකට සංදර්ශනඅදටත් ඔබට මතක ඇති . රංගන කෙෂත්‍රයේ අසීරුම දේ මිනිසුන්ව සිනාවෙන් සතුටු කිරීමයි. ගිරිරාජ්   අධ්‍යක්ෂක කල සුහද කෝකා මෙරටේ ජනතාව ආදරයෙන් නරබු වාර්තා ගත චිත්‍පටියකි .නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය ද ඔහු කල චරිතය ඉතා ජනප්‍රියවිය. එම ටෙලි නාට්‍යයේ රගපාන්නේ නුතන පරපුරේ කලාකරුවන් නිසා ගිරිරාජ් ට හොද තොත්න්නක් විය. මා මහරගම අපේක්ෂා රෝහලට ගිය විට ජනතාව හමුවූ විට  ගිරිරාජ් ට ජනතාවගේ ලැබෙන ආදරය ඉතා ඉහලයි . අපේක්ෂා රෝහල (දිනපතා මුදල් ගෙවන )වායු  සමනය කල එක් රෝගියෙකුට එක කාමරයක්  වෙන් කල අංග  සම්පුර්ණ හොද වාට්ටුවක  ගිරිරාජ්   නැවතී ප්‍රතිකාර ගනී. මේ දිනවල වසංගත තත්ත්ව හේතු නිසා පිටින් පැමිණෙන අයට ඇතුළු වීමට සිමා කර ඇත. අපේක්ෂා රෝහල සැමවර්ෂයකම මගේ පාසැල (වේල්ස් කුමාර )ආදී ශිෂයන් රෝගීන්ට දානයක් ලබා දෙන නිසා ,ඔවුන් ගේ කාර්ය මණ්ඩල ය සමග සුහදව සේවය කරන නිසා මා හට ගිරිරාජ්කෞෂලය බැලීමට අවසර දෙන ලදී. එයට මගේ විශේෂ ස්තුතිය .ගිරිරාජ් ගේ බිරිද නැවතී ඔහුව රැක බලාගනී .ගිරිරාජ් ට දියණියන් 2 සිටින අතර දිවා කෑම  ගෙදරින් ගෙනත් ඔහුට කවනවා දුටුවා . පවුලේ සියලු දෙනාටම අද  ගිරිරාජ් ට කැපවී සිටින බව අපට පෙනී යනවා . ඉතින් අපේ රටේ කලාවට  සුවිශේෂ සේවයක් කල  ගිරිරාජ් ට මේ අවස්ථාවේ උදව් කරන ලෙස රජයේ බලධාරීන්ගේ  අවධානයට යොමු වේවා .රට පුරා ගිරිරාජ් කෞෂලයට සුවය පතා ආගමික වත රැසක් තිබින . යහපත් කලාකරුවක් ලෙස ජනතවගේ ආදරය දිනු ගිරිරාජ්ට ඉක්මන් සම්පුර්ණ සුවය ලැබේවා .ප්‍රර්ථන කරමි. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින්  සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

MCF Cricket සාදය

admin

Shoot දිවිතුරා Tele Drama

admin

අතුල (රෝසි සේනානායකගේ)සැමියාගේ අවමගුල -ඡයරුප

admin