Events Gossip News News

ජනාධිපති අනුර කුමාර පිළිගැනීම

 

ජනාධිපති අනුර කුමාර  පිළිගැනීම මෙතැනින් දැන් ඡයරුප පෙල ඔබ නරබන්න.ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමට එන උත්සවය දැක බලා ගැනීමට විශාල සෙනගක් පැමිණ සිටියා.එසේම ලොව පුර සිටින මාධ්‍යවේදීන් රැසක් පැමිණ සිටීම විශේෂයි.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner වන මා සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු .

Related posts

Boat & Marine Media හමුව

admin

Model Sanshi Shoot

admin

Shoot- නිලි හර්ෂනී හේරත්

admin