Gossip News Model Photos News

නිලි අනෝජා වීරසිංහ රුරටා!!

අනෝජා වීරසිංහ -ප්‍රවීණ කලාත්මක නිළි&යෝගා&කටහඩඋපදේශක Click කර ඡයරුප පෙළ නරබන්න.සිංහල සිනමාවට ඇයකල දායකත්වය විශිතයි.එදාඅපේ   රටේ බිහිවූ කලාත්මක චිත්‍රපට රැසක් රගපා දෙස් විදෙස් සම්මාන රටට හොද කීර්තියක් ලබා දුන් නිළියකි. එසේම විශිස්ථ චරිතංගි රංගන ශිල්පිනියකි . දැන් yoga ඇකඩමියක් ඇති කර මධ්‍යස්ථානයක් කරගෙන යයි .අනෝජා භාවනා ප්‍රගුණ කල අත්දැකීම් මේ මගින් උපයෝගී කර ගනී . .අනෝජා අද සිටින මැති සබේ මන්ත්‍රී සියල්ලටම වගේ කටහඩ ප්‍රගුණ කරන අභයාස ඉගැන්වූ ,හැකියාවන් රැසක් ඇති රංගන ශිල්පිනියකි . අනෝජාගේ සුරූපී දියණිය දිල්කි වේ .ඇය විවාහයට පෙර රගපා දැන් ඉවත්වී ඇත. දිල්කිට නිල් පැහැති මනරම් නෙත් යුගලක් ඇත . මායා දමයන්ති අනොජගේ නැගණිය වේ.  අනෝජා රගපෑ ජුලියට්ගේ භූමිකාව මේ දිනවල ඩයලොග්  රිදී TV ජනතාවට නැරබිය හැක. අනොජගේ කලා දිවියට & සමාජ සේවයට සුභ පැතුම් !! -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

ඩිෂ්නි රාජපක්ෂ රුරටා !!

admin

World Ozone Day 2023

admin

මංගල වායාම පොත

admin