Events Gossip News News අමරණිය සිහිවටන

නිළි Manel Chandralatha රෝහලේ !!

ප්‍රවින නිළි මානෙල් චන්ද්‍රලතා ඡයරුප පෙළ   මෙතන Click  දැන් නරබන්න . සිනමාවේ චිත්‍රපට රැසක් රගපෑ   මානෙල් චන්ද්‍රලතා  දැන් පිලිකා රෝගය උත්සන්න වී මහරගම අපේක්ෂා රෝහලේ නැවතී ප්‍රතිකාර ලබයි. ඇය රෝහලට ඇතුළත්වීමට පෙර මා මොරටුවේ    මානෙල් චන්ද්‍රලතා  ගේ නිවසට ගොස් කල ඡයරුප පෙළක් ඇගේ රසිකයන්ට ඉදිරිපත් කරමි . කලාකරුවන් අසරණ වූ විට මෙවැනි අවස්ථවල පිහිට වීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැත. ඒ පමණක් නොව කලාකරුවන් අසනීප වූ විට ඔවුන් වෙත ගොස් ජනාතවට ඡයරුප සමග සියලු විස්තර පෙන්වාදෙන  සේවය කරන්නේ මා විසිනි . මා ඉතා කාර්ය බහුල වැඩ කොටසක් කිරීමට සිදුවුනත් කලාකරුවන් වෙනුවෙන් සියලු අසනීප අය පිලිබදව ඉදිරියටත් මා මෙම සේවය කරමි. එදා සිටි ගුණවත් කලාකරුවන් අද නොමැත හේතුව කව්රු අසනීප සිටියත් අසරණ මෙවැනි අවස්ථවල බලන්න ඔවුන් එන්නේ නැහැ. මා කරන මේ . සේවය සදහා කලාකරුවන් බැලීමට ඔබත් පැමිණ එක්වන්න ඒ සදහා මාව දැනුවත් කරන්න. අප නැතිවූ විට ගෙනයන්නේ කල හොද පමණකි . ඒ බව සිතන්න. මා කලාකරුවෙක් නොවන අතර ඒ සදහා කලාකරුවන් මට සහයෝගය දිය යුතූයි . Photograpy&  ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Bride & Groom 2023

admin

UNP ලක් වනිතා දන්සල !!.

admin

නිළි ඩිල්මා ගුණරත්න රෝහලේ

admin