Events Gossip News Model Photos News

යෙනරා සනුකි Shoot

 

යෙනරා සනුකි Poto Shoot ( සුරේන් අබේසුන්දර ) දැන් මෙතන  Click ඡයරුප පෙළ නරබන්න.යෝවුන් නවක නිලියක් ,විලාසිතා නිරුපිකාවක්, Bridal තලෙස ඇයව  ජනතවට හදුන්වා දෙමි .   අපේ රටේ යොවුන්  සුන්දර තරුණියක් වන යෙනරා තාම වයස 21 යි .කොළඔ යසෝදරා බාලිකා පාසලෙන් බිහිවූ සිසුවෙකි යෙනරා මේදිනවල ජාත්‍ය්‍න්තර රුප සුන්දරී තරගයකට සහභාගී වීමට සුදානමින් සිටි. ,  මේ දිනවල පුංචි තිරේ විකාශනය වන මහා විරු පණ්ඩු නාට්‍යයේ රසික ඔබලාට යෙනරා සනුකිගේ දක්ෂතානැරබිය හැක.  මේ වනකොට අපේ කලාවට සුන්දර ලාබාල තරුණියන් රැසක් නිර්මාණ වලට දායක වෙමින් සිටි .එය මෙරටේ කලාවට හොද තෝතැන්නකි .  .දක්ෂ කලාකරුවන් ට දිරියක් ලෙස ජනතාව අතරට ගෙන එම මෙමගින් සිදුවනවා.  -යෙනරා සනුකිගේ ඉදිරි ගමනටසුභ පැතුම් !! .Gossip Lanka Ralla (නිර්මතෟ) & ඡයරුප ශිල්පී /  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාඔව අතරට යන්න -0771777122

Related posts

IUSL Campus

admin

Havelock City Mall

admin

යහපාලන සම්මුති සමුළුව

admin