Events Gossip News Model Photos News Your Photo Shoot

Shoot සිරස කුමරි පවනි !!

 

සිරස කුමරිය පවනි විජේසිංහ පොටෝ ෂුට් (සුරේන් අබේසුන්දර )මෙතනClick ඡයරුප නරබන්න.  පවනි  සිරස ටීවී මගින් පැවැත්වුණු සිරස කුමරිය රූ රැජින තේරීමේ රියැලිටි වැඩසටහනේ Season2 (2012) ජයග්රහණය කර රටෙම් ජනතාවගේ සිත් දිනා ගත්තා .. . ඉන්පසු මහරාජා ආයතනයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් . . sirasa tv නාලිකාවේ විකාශය වු ඩබල් ගේම් , රේඛාව , your life fashion , සිරසාලින්දය වැනි වැඩසටහන් බොහොමයක නිවේදිකාවක් ලෙස කටයුතු කලා. ඊට අමතරව   . Tv1 නාලිකාවේ විකාශය වු girls only, beatz by tv 1 වැනි වැඩසටහන් වල නිවේදිකාවක් වශයෙන් කටයුතු කරමින් දක්ෂතාපෙන්නුවා .පවනි    . උත්සව සහ eventsහි (freelance) නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරයි .  6. චාමික සිරිමාන්න , නොයෙල් රාජ් , නාමල් උඩුගම මහතා ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ ගීත වල රූප රචනයේ (Music Video )සදහා සුන්දර පවනි රංගනයෙන් දයකවුනා ,එසේම එම මියුසික් Video ජනතාව අතර අතිශයෙන් ජනප්‍රිය වුනා. රූමත් පවනි විජේසිංහ රංගනයේ  යෙදිමින් . 2015 දී ඔකිනාවා නුවර ජාත්යන්තර සිනමා උළෙල සමග සමගාමීව පැවැත්වුණු කොළඹ ජාත්යන්තර සිනමා උළෙලේදී “Mossaic of Srilankan new cinema” කාණ්ඩය යටතේ නිර්දේශිත වුණු ඉසුරු වීරසිංහ මුදලි ගේ “the letter” චිත්රපටයේ රංගනයෙන් දායකවීමෙන් නිරුපනයෙන්ද අපේ රටට කිර්තියක් ලබා දුන්න. පවනි විජේසිංහ.නිරූපණ Model  නිරූපිකාවක් ලෙස 2010 වසරේ සිටඅද වන තුරු සහභාගී වෙයි.  පවනි විජේසිංහ.සිරස කුමරිය , sirasa manhunt season 3 and best fasion designer රියැලිටි වැඩසටහනේ විනිශ්චයකාරවරියක ලෙස කටයුතු කලා .තමන්ගේම ව්‍යපාර   කිහිපයක් ද පවනි විසින්සාර්ථකව  පවත්වාගෙන  යනවා.  පවනි විජේසිංහගේ  ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla නිර්මාතෘ -. & Photograpy & සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

සමගි නීති සංගමය !!

admin

Shoot-නිලි Sandaya Kumari

admin

Journalist- Bride Shoot – සුනාලී රත්නායක

admin