Events Gossip News News

රජා මං වහලා (වේදිකා Drama)

 

රජා මං වහලා (වේදිකා Drama)  මෙතැනින්  දැන් ඡයරුප පෙල නරබන්න. කලාවේ මුදුන්මල් මුලස්ථානය ලෙස හදුන්වන Sudarshi කලායතනය සභාපති සමන් ප්‍රියමාරසිංහගේ සංකල්පයක් අනුව ඇරීනා තීයටර් නව නාට්‍ය වේදිකාව ඉදිකරන ලදී.එම ශාලාව ස්වභාවික පරිසරයේ ලොකු ගස් කොලන් අතර සමීපව තනා ඇත.මේ නිසා ජනතවට අලුත් අත්දැකීමක් විදගන්න පුළුවන.මේ සදහා විශාල සෙනගක් එම නටය ශාලාවට දැන්ඇදී එයි.මෙවැනි වැඩසටහන් අවස්ථා ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින්Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු.

Related posts

සෙනවිරත්න චාන්දනී -රුපලාවන්ය ශිල්පිණි මනාලියන් හැඩගැන්වීම – Pix Suren Abeysundera

admin

Shoot-නිළි රශ්මි සුමනසේකර

admin

Anula School Walk 2025

admin