Events Gossip News News

වේල්ස් කුමාර -ART

 

වේල්ස් කුමාර විදුහල ආදී කලා සිසුන් (අපේ Art Set එක )සැම වසරකම මහරගම අපේක්ෂා  (පිළිකා )රෝහලේ සිටින රෝගීන්ට  සියළු  ද්‍රව්‍ය ඇතුලත් පර්සලයක් & කෑම  වේලක් අපි පරිත්‍යාග කරනවා .අපේ පාසල බිහිකළරටට පරිත්‍යාග කල  දිවංගත ධානපති චාලිස් හෙන්රි ද සොයිසා මැතිතුමා  සිහිකිරීමත් ,අපේ කලා ගුරු තිස්ස ගුනවර්ධන ( සර් ) සිහිකිරීමත් ,මේ මගින් සිදු කරනවා .අපි ආගමික වතාවන් ද රෝහලතුල  සිදු කරනවා .අපි මේ සත්කාරය තුලින් ඉතා මානසික සතුටක් ඇති කරගන්නවා .අපේ වත්මන් සිසුන් පිරිසක්ද ඇතුලත් කරගන්නවා .මේ සත්කාරය සොයිසා  මැතිතුමාගේ මුනුබුරා වන රනිල් සොයිසා  මහතාද සහභාගී වන ලදධානපති චාලිස් හෙන්රි ද සොයිසා මැතිතුමා අපගේ වේල්ස්   කුමාරි විදුහල .මොරටුව මහ පල්ලිය (එන්ග්ලිකන් )මොරටුව ක්‍රිකට්  ක්‍රීඩා0ගනය , ලුනාව රෝහල , කොලබ සොයිසා රෝහල ,බැප්ටිස් පල්ලිය , පන්සල් .ඇතුළු ඉඩම් අක්කර දහස් ගණනක් ජනතාවට රටට  තම   මුදලෙන් පරිත්‍යාග කලා.එසේම කිසිදු දෙසපලනයක් සම්භන්ධ නැත .අද රට විනාශ කල ,දෙසපලුවන්  මේවා දැක්කම මවිත වෙනවා .උන් කරන්නේ ජනතාවගේ දේවල් ,රට විකුනගෙන  බැ0කු ගිනුම්  ගොඩ රැස් කර වැඩිකරගනිමයි . එනිසා රට විනාශ කරන දේශපාලුවන් මේ තුමා කල සේවය ආදර්ශයට ගන්න .තමන් හොරකම් කල කෝටි ගණන් සල්ලි වලින් සුළු දෙයක් වත් රටට පරිත්‍යාග කරන්න .මොකද ඕවා අපායට අරං යන්න නොහැක .ජනතාවට යමක් පරිත්‍යාග කර මානසික සතුටක් ලබන්න යමක් දෙන්න පණිවිඩය අපි චාලිස්   හෙන්රි ද සොයිසා මැතිතුමා ගෙන්  ලබා ගතයුතු ආදර්ශයයි .  අපේක්ෂා රෝහලේ  අප කරන මේ සත්කාරයෙන් ලැබෙන සතුට ලැබීමට අපිව යොමු කලේ වේල්ස්  කුමාර මාතාවයි එය අපට ආඩම්බරයක් ( කොරෝනා වසංගතය නිසා සීමිත පිරිසක් පමණක් සහභාගී විය )  අපේ පාසලේ ආදී සිසුන් ඊලග වැඩසටහනට සහභාගී වන්න .එක්වන්න ආරාධනාව කරන්නෙමු .ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Reshani Hennadige -Shoot

admin

CIMA Presidents 2024

admin

85 ලලිත් අතුලත්මුදලි !!

admin