Gossip News News

සමගි නීති සංගමය !!

Samagi Lawyers Federation – සමගි නීති සංගමය මෙතැන Click ඡයරුප පෙළ දැන් නරබන්න .සජිත් ප්‍රේමදාස මහතා නායක දරන සමගි ජන බලවේගය පක්‍ෂයේ නීතිඥවරුන් විසින් පිහිටුවා ගන්නා නීති  සංගමය  උත්සවය පසුගියදා පැවැත්විණ .මෙතෙක් ලංකාවේ වැඩිම  නීතිඥවරුන් සිටින විශාලතම පක්‍ෂය ලෙස එය වාර්තා වනවා .උපුල් ජයසුරිය විසින්   .සම්බන්ධිකරනය කලා., .දිවයින සුප්‍රසිද්ධ කීර්තිමත් නීතිඥවරුන් රැසක් පැමිණියා .උත්සවය අවසානයදී ප්‍රනිත  අහාර  රාත්‍රී භෝජනය සාදයක් තිබුනා .උත්සවය BMICH ශාලාවේදී සාර්ථකව පැවැත්විණ ..සාර්ථක ගමනකට  සමගි නීති සංගමයට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Bride & Groom 2023

admin

Seylan Bank X Mas 2024

admin

Sarath Wijesekara උපහාර Sudarshi

admin