Events Gossip News News

67-Sri Lanka Press Association !!

67 සංවත්සර සම්මාන(Sri Lanka Press Association ) ලැබූ ඡයරුප පෙළ දැන් නරබන්න. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය මෙවරත් 5 සම්මාන ලබා දෙන ලදී.  D F කාරියකරවන අනුස්මරණ ජන මාධ්‍ය උපහාර (2022) වෙනුවන් මෙවර සුනිල් දයා අල්විස්/ආතර් යු අමරසේන /චන්ද්‍රිකා විජේසුන්දර /සරත් කුරේ/ A C ද සිල්වා විසින් උපහාර ලබා ගත්තා.  Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු..

Related posts

MCF Cricket සාදය

admin

Show World 2023

admin

Textech 2024

admin