Events

හරින්ද්ර ජයලාල් -Harndra Jayalal – සමාජ සේවා ආදර්ශය – poto සුරේන් අබේසුන්දර

 

ස්වර්ණවහිනියේ  සැම පෝය දිනකම අපට හමුවන සුන්දර හරේන්ද් ජයලාල් ගේ නිහතමානී මනරම්  සිනාව  වගේම

මනුසහ්ත්වය අප  දුටුවා අද දෙසම්බෙර් 31 බිලා බාල් නටනපිස්සු කෙලින සංස්කෘතියට  තීත තබා  ඔහු පැය 5 අනාථ

දරුවන්  සමග  දුකසැප බෙදා ගෙනතෑගි බෙදාදෙන ලදී ,එසේම මගේ චයා රුප  වලට සධරණයක්   කළා . ඔහූගේ

වැඩේට දායකවූ  සැමට උදව් කරනවා දුටුවා . හරේන්ද් ජයලාල් වැනි හොද ගතිගුණ ඇති අය  අද සමාජයේ දකිනට නොමැත.

අපේ media සගයා  කල උතුම්  ක්රියාව  අගය කිරීම අපේ යුතූකමකි .

 

ජනප්‍රිය නිවේදක හරින්ද්‍ර ජයලාල්  රටට ආදර්ශයක් දෙමින් දෙසම්බර් 31 මිතුරන්

සමග  අනාථ ළමුන්ට  කල  දායාදය ,poto Suren Abeysundera

Related posts

Port City Colombo – Show

admin

Royal Rugby 2025

admin

FILM MAKERS & ARTISTS CIRCLE (FMAC)- සංවිධානය

admin