Events

Dialog -BNS-Drive-in -Concert@ Rathmalana

 

කොරෝන වසංගතය නිමවෙමින් රට යථා තත්වයට ක්‍රමයෙන් පවතී.ඩයලොග් (Dialog  ) සමගම අනුග්‍රහනයෙන් ලංකාවේ ප්‍රථම

වතාවට තම වාහනයේ සිට නැරබිය හැකි සංගීත ප්‍රසංගයක් රත්මලානේ ගුවන් තොටුපලේදී  පැවැත්විණ  Barthiya & Santhus (BNS ) ඇතුළු උමාරියා , සහභාගී වූ ප්‍රසංගය ප්‍රවේශ පත්‍ර ලොකු මුදලකට අලෙවී විය.වාහන විශාල ගණනක් පැමිනෙණ තිබෙන ලදී  මේ අත්දැකීම තුලින් රට අලුත් මාවතකට ගෙනඒම  අරමුණවේ.Dialog -BNS Drive-in -Concert   -එහි නිල ඡයරුප ඔබවෙත …

Related posts

KAROLIN JURRY2019- ලෝක විවාහක රූ රැජිණ media හමුව -poto by Suren Abeysundera-0771777122

admin

සංවස්තර සිනමා උළෙල 2025

admin

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය

admin