Gossip News

රංගන ශිල්පිණි -මානෙල් චන්ද්‍රලතාට -පිළිකාවක් …

 

ජනප්‍රිය නිලි -මානෙල් චන්ද්‍රලතා අපේක්ෂා රෝහලේ නැවතී ශල්‍යකර්ම 2   කර දැන් – නිවසේ සිටි . ඇයට

– කතාකරන්න .ඇය වෙනුවෙන් උපහාර උත්සවයක්

සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව රසිකයන්ට දැනුම් දෙමි .

එදා සිනමා නළු ෆ්‍රෙඩි සිල්වා විසින් අයව සිනමාවට හදුන්ව දෙන ලදී.විජය කුමාරතුංග -සමග මෙන්ම එදා සිටි සුපිරි

නළුනිළියන් සමග ඇය  චිත්‍රපටි රැසක රගපැවා.එම නිසා ඇයට හිතවත් රසිකයන් රැසක් -දෙස් විදෙශ් වල සිට අපට ඇමතුවා.

මානෙල් චන්ද්‍රලතා –  නිරෝගී සුවය ලැබෙවා!!

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

Related posts

UNICEF (Sachin ) හමුව

admin

මේ ශාපය ඇති විරෝධය !!

admin

කවීෂා කවින්ධි ( ඩිලානි අබේවර්ධන නිළි දුව) & ෂෙහාන්( Cricketer ) Wedding

admin