Events

MUNCHEE (CBL )-රු සද රු ප්‍රසංගය -Ru -Sada -Ru Show

 

ජනප්‍රිය ගායන ශිල්පි -රූකාන්ත ගුණතිලක ඇතුළු ඔහුගේ පව්ලේ සියලු  දෙනා  සහභගි  වුන  ප්‍රසංගයකි.

මෙම මනරම් ප්‍රසංගය  නිල ඡයරුප ශිල්පියා ලෙස මා ඇතුළු මගේ සහයක කන්ඩායමක් කටයුතු කළා .

ජනතාවගේ  මහත්  ආදරයෙන් වලදගත්ත  ප්‍රසංගය ඡයරුප වෙබ් අඩවි -u tub  ඇතුළු media  වල රැව් දුන්නා .

විශාල පිරිසක් සහභගි  වුන  ප්‍රසංගයකි.,ලොකු වියදමක් දරා කල ප්‍රසංගය  නිල අනුග්‍රහය මන්චි සමාගම විසිනි .

විශේෂ  ඡයරුපකරණය – සුරේන් අබේසුන්දර -0771777122

ඔබගේ  Event  අළුත් වටිනාකමක් -පළකරගන්න අමතන්න -0771777122

 

Related posts

76 වේල්ස් කුමාර & සෙබස්තියන් සටන

admin

FootBall හමුව 2025

admin

Poto Shoot- ලංකා ද සිල්වා

admin