Events Gossip News News

ජන හද දිනු-නිළි මියුරි සමරසිංහ -පිලිකා රෝගය

 

ජනප්‍රිය නිළි මියුරි සමරසිංහ -පිලිකා රෝගය වැළදී  දැන් මහරගම අපේක්ෂා රෝහලේ සිටි.ඇයට  කලා කෙෂත්‍රයට කල  විශිෂ්ත සේවයට උපහාර උළෙලක්ද අප විසින් සංවිධානය කලා.ඉතාම වටිනා හොද ගතිගුණ ඇති කලාකාරියක් ලෙස අප දුටුවා.ඇයට නැවතත් අප අතර නිර්මාණ වලට දායකවිමට හැකි සුවය ඉක්මනින් ලැබේවායි ප්‍රර්ථනා කරමු !! මෙලොව  හොද මිනිසුන් ඉක්මන් දෙවියන්වහන්සේ ලගට අත්පත් කරගන්නා යන කියමන  නැවතත්

දෙවියන්වහන්සේගේ  අශීර්වාදය ලැබේවායි ප්‍රර්ථනා කරමු !! මෙලොව යහපත් අයට තමා දුක් කරදර යන පැනය නැවතත්  අපට සනාථ වනවා.මියුරි සමරසිංහගෙන් කලාව ගොඩනැගීමට ලැබුණු සුහද & සහයෝගය මේ අවස්ථාවේදී මතක් කරමු .

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

සංවස්තර සිනමා උළෙල 2025

admin

අජන්තා රණසිංහ ගී

admin

Arjuna & Nilushi Love Shoot

admin