Events Gossip News Jesus Holy Service News

නෙලූ අධිකාරී -කිතු ආගමට !!

 

ප්‍රවීණ ගයන ශිල්පිනි නෙලූ අධිකාරී Born Again ක්‍රිස්තියනි  ආගම වැළද ගත්තා.ඇය බුද්ධාගම පරිසරයකින් සිටි අයෙකි.දෙවියන්වහන්සේ  වෙනුවෙන් කලාවෙන් ඉවත්වී ක්‍රිස්තියානි දෙවදාසියක් ලෙස මින් ඉදිරියට කටයුතු කරන බවට ප්‍රතිඥවක්  දුන්නා.ඇය භාරගත්  කලා වැඩ පමණක්   කරණ බව දැනුම්දුන්නා .දෙවියන්වහන්සේ නෙලූ  අධිකාරීට සූව කිරීමත් &දේව දාසසේවයට තෝරාගත් බවත්  Born Again සභාවේදි  දේශනා කරමින් සාක්ෂි දුන්නා එදා .ජේසුස්තුමා අප  අතර ජීවත්වෙමින්  මිනිසුන්ගේ ලෙඩ සුවකරමින් -මැරුණු අය නැවත ජිවත්කරමින් -අවසානයේ  කුරුසියේ මැරුණු පසු සියලු දෙනා ඉදිරියේ ස්වර්ගයට    උත්ථානය වුන බව ඉතිහාසේ සටහන් වී ඇත. බයිබලශු.ය අනුව  දැන් අප ලෝකේ අවසානයට පැමිණ ඇත .ඒ අනුව ජේසුතුමාගේ අනුගමිකන්  මෙසේ ජනතාවට දේව දුතයන්   ලෙස යහපත සදහා කටයුතු කරයි .වසංගත රෝග 7 ක්  ලෝක විනාසයට පෙර ලැබෙන බව ශු .බයිබලයේ පැහැදිලිවම පරණ  ගිවිසුමේ සදහන් වේ.මිනිසාව  පාපයෙන් සතාන්ගෙන් බේරාගැනීමට කිතු ආගමේ ප්‍රධානම අරමුණ වේ .

අපිට උදව්වක් කරන්නේ අපෙන් උදව් නිතර ලබන අය නොවේ.හරියට FB වගේ -ඉන්න සමහර  Friends වගේ .මෙලෝ රහක් නැහැ .හොද කලා නිර්මාණයක් කලත් දිනපතා Photo දැම්මත් නොදකින FB යාළුවන් වගේ …

ප්‍රවීණ ගයන ශිල්පිනි නෙලූ අධිකාරී Born Again ක්‍රිස්තියනි  ආගම වැළද ගත්තා.ඇය බුද්ධාගම පරිසරයකින් සිටි අයෙකි.දෙවියන්වහන්සේ  වෙනුවෙන් කලාවෙන් ඉවත්වී ක්‍රිස්තියානි දෙවදාසියක් ලෙස මින් ඉදිරියට කටයුතු කරන බවට ප්‍රතිඥවක්  දුන්නා.ඇය භාරගත්  කලා වැඩ පමණක්   කරණ බව දැනුම්දුන්නා .දෙවියන්වහන්සේ නෙලූ  අධිකාරීට සූව කිරීමත් &දේව දාසසේවයට තෝරාගත් බවත්  Born Again සභාවේදි  දේශනා කරමින් සාක්ෂි දුන්නා එදා .ජේසුස්තුමා අප  අතර ජීවත්වෙමින්  මිනිසුන්ගේ ලෙඩ සුවකරමින් -මැරුණු අය නැවත ජිවත්කරමින් -අවසානයේ  කුරුසියේ මැරුණු පසු සියලු දෙනා ඉදිරියේ ස්වර්ගයට    උත්ථානය වුන බව ඉතිහාසේ සටහන් වී ඇත. ශු බයිබලය. අනුව  දැන් අප ලෝකේ අවසානයට පැමිණ ඇත .ඒ අනුව ජේසුතුමාගේ අනුගමිකන්  මෙසේ ජනතාවට දේව දුතයන්   ලෙස යහපත සදහා කටයුතු කරයි .වසංගත රෝග 7 ක්  ලෝක විනාසයට පෙර ලැබෙන බව ශු .බයිබලයේ පැහැදිලිවම පරණ  ගිවිසුමේ සදහන් වේ.මිනිසාව  පාපයෙන් සතාන්ගෙන් බේරාගැනීමට කිතු ආගමේ ප්‍රධානම අරමුණ වේ .නෙලූ අධිකාරි ඇතුළු පවුල අය දේවසේවය-  සදහා දෙවියන්වහන්සේ තෝරාගෙන ඇති බව මින් සනාථවේ .නෙලූ අධිකාරිට -දෙවසේවය නිසි ලෙස කිරීමට හැකියාව ලැබේවයි ප්‍රර්ථනා කරමු !! නෙලූ අධිකාරී -කිතු ආගමට  !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නොමියෙන මිනිසුන් Jothi 2023

admin

සමගි නීති සංගමය !!

admin

#සුන්දර නවක නිළි -රශ්මි සුමනසේකර Photo Shoot – මනාළියක්

admin