Events Gossip News News

Wijaya Kumarathunga – 33 උපහාර !!

 

මානව හිතවාදී විජය කුමාරතුංග මහතා ඝාතනය කොට වසර 33ක් වන දිනයේ එතුමාට උපහාරයක් වශයෙන් මෙසේ පළකරන අතර අද ජීවත්වන අයට හොද ආදර්ශයක් ගතහැකි සුවිශේෂ චරිතයකි.  එතුමාට දැවද්දට ලැබුණ  කුරුදුවත්ත රෝස්මිඩ්  වලව්ව   විකුණා දේශපාලනය කල සැබෑ සුන්දර මිනිසෙකි .අද දෙසපලුවන් ජනතාවට පිළිකුල් වි ඇත්තේ එකයි .කලා කෙෂෙත්‍රයේ ශක්තිමත්   අත්තිවාරම බිහිකළේ විජය කුමාරතුංගවේ .ස්වර්ණා -ගීතා – මාලිනි -ශ්‍රියානි ඔහු ඉතා ලගින් ඇසුරු කල අයවේ .මෙ රටේ වඩාත් ජනතා සේවය කල   මිනිසුන්ව ඝාතනය කිරීමෙන්  රට  ඉදිරියට   ගෙනයා හැකි නායකයන් නොමැතිවීම අද ඇති ලොකුම ප්‍රශ්නයවේ .එසේම විජයගේ දුව &පුතා -ලංකාවෙන්  ඇත් වි විදේශ රටක ජීවත්වෙයි .ඉතාමත් ශෝචනීය තත්වයක් . ඉතිහාසයේ  විශාලතම පෙලපාලිය වූයේ ඔහුගේ අවමගුලටය. ඒ අවමගුලට  සහභාගි වූ උතුරේත්, දකුණේත් මුලු රටේම භේදයකිඑන් තොරව එකලෙස පොදු මහජනතාවගේ හදවත් ජයගත් එකම අවංක ජනතා නායකයා .මානව  විජය කුමාරතුංගවේ .ආදරණීය ව්ජය කුමාරතුංග සීදූව කටුනායක 18 කනුව ස්ථානයෙහි  විජය කුමාරතුංග අනුස්මරණ සමාධි ස්මාරකය පිහිටා ඇත .මෙවැනි වටිනා මිනිසෙක් අපෙන් සමුගැනීම ජීවත් වි සිටිනා අපට දුකක් මිස දෙවියන් වහන්සේගේ හස්තය ගත් විජයට නොවන බව කවුරුත් හොදින් මතකතබා ගතයුතු වේ

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Popular Awards සුරූපී විලාසිතා

admin

Shoot නිලි කුමාරි සේනාරත්න

admin

නුවන්තිකා සේනාරත්න රුරටා !!

admin