Gossip News News අමරණිය සිහිවටන

සිනමා නිලි -මියුරි සමරසිංහ සමුගැනීම !!

 

ජනප්‍රිය   & ප්‍රවීණ නිළි මියුරි සමරසිංහ -පිලිකා රෝගය වැළදී   මහරගම අපේක්ෂා රෝහලේ සිටින ලදී මියුරි සිනමාවේ ජනතාව අතර හොද ලෙන්ගතු නමක් දිනා සිටි ආදර්ශමත් නිලියක් .ඇයට දියණියන් 3-සිටි .වරක් ඇය සම්මානයක් සමග ඡයරුපයක් කිරීමට මට අවස්ථාව ලැබුණා .එහිදී මා පැවසුවා අද අක්කා හරිම ලස්සනයි කියලා .එවිට ඇය පැවසුවා එහෙනම් මම මැරෙයිද ? කියලා ඇයගේ සුපුරුදු කොක් සිනා හඩෙන් කිව්වා .එවිට මම පැවසුවා මොනවද අක්කා මේ කියන්නේ අපේ ආයුෂ අරන් ඔයා ජිවත්වෙන්න ඕනේ කියලා .මේ සමග එම ඡයරුප මතක සටහනක් ලෙස පලකරමි .තවත් අප අතර ජිවත් විය යුතූ   සුන්දර රංගන ශිල්පිනියක් සමුගැනීම ජිවත්වි සිටින අයට දුකකි .කලාකරුවන් රැසක් සහභාගිවිය . සුදර්ශී ශාලාවේදි  මා ගන්නා ලද ඡයරුප රසික ඔබට නැරබීමට හැක .කලාකරුවන්වන්ගේ අවමගුලක් මස 30 පසුව මා විසින් ඡයරුපකිරීම විශේෂ  සිදුවීමකි .

එයට හේතුවකලාඅවමංගල්‍ය 300 ආසන්න ප්‍රමාණයක් මා කල අතර එසියල්ලම මගේ වියදමින් කිරීමට සිදුවූ නිසා.කලාව වෙනුවෙන් මාකල සේවය & වියදම අති විශාලයි නමුත් මියුරි උපහාර උත්සවය මාගේ මුදල් ගෙවා දමන ලදී. එයට කල ගුණ සැලකීමක් ලෙස මෙම අවමංගල්‍යය මා විසින් කරන ලදී

 

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

 

Related posts

වික්ටර් රත්නායකට GOD -සුවය ලබාදේ!! ..

admin

Moven Pick Hotel

admin

සුපිරි Cricketer-Kumar Sangakara -උපන්දිනය -සමාජ සත්කාරය

admin