Gossip News Jesus Holy Service News

වික්ටර් රත්නායකට GOD -සුවය ලබාදේ!! ..

ප්‍රවීණ ගායක  වික්ටර් රත්නායක අපේ රටේ   යුග ගණනාවක් සංගීත කෙෂත්‍රයේ  රජු වේ. ඔහු දැන් විවාහ වී ඇත්තේ හසිනි රත්නායක සමගයි .වික්ටර් පසුගිය කාලේම දැඩි රෝගී තත්වයෙන් පසුවී රෝහල් ගතවී සිටියා .ඔහු ගේ තනියට සිටියේ හසිනි පමණයි .ඇය එම අවස්ථාවේ දේව කන්නලව්වක් කර දෙවියන්වහන්සේගෙන් වික්ටර් සුව කරදෙන්න  භාරයක් වී ඇත. සැහෙන කාලයක් වික්ටර් අසනීප සිටි බව රටම දනි .  වික්ටර්ගේ කටහඩද අක්‍රීය වි තිබුණි .පසුව Born Agin ක්‍රිස්තියානි දේව සභාවේ දේවගත්වරු     වික්ටර්ට  යාච්ඤ කර  සම්පුර්ණ    සුවය ලබාදෙන ලදී. දැන්  වික්ටර්ගේ කටහඩ සුවවි ඇත .ශු බයිබලය අනුව එදා ජේසුතුමා මෙලොව ජනයා ඉදිරියේ අපට අදහා ගත නොහැකි දේ කලා.ලෝක ඉතිහාසේ සටහන් වි තිබෙනවා . මොලොව අවසානය දක්වාම  එතුමාගේ අනුගාමිකයන් විසින් මේ සේවය දැන් කරගෙන යනවා . වික්ටර් & හසිනි ගේ විස්වාසය & ඇදහිල්ල අද අපට දෙන  හොදම   සාක්‍ෂයවේ . අප වටා ඇති මිනිසුන් අපහස -මඩ ප්‍රහාර කරන්නේ  කරන්නේ අපට ඇති ආදරයට නොවන බව ඉතා පැහැදිලියි .ඒ බව පෙනියනවා .ඕනෑම අයෙකුට තම තමන්ට කැමති ආගමක් අදහන්න අයිතිය තිබෙනවා .ඔව්හුන් කල යුත්තේ  ඔවුන්ගේ ආගම අදහාගන්න මිස අන් අයට අපහස කිරීම නොවන බව අප කවුරුත් සිතිය යුතුයි . ජේසුස් වහන්සේගේ බලවත් ආශීර්වාදය ලැබේවා !!

වික්ටර් රත්නායකට GOD -සුවය ලබාදේ!! ..  සටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

TAGS Awards 2023

admin

නිලි Shoot ඉන්දිකා සුබසිංහ

admin

Accountens සම්මාන 2023

admin