Events Gossip News Model Photos News

ගාමිණි අපොන්සු රුරටා!!

 

ජනප්රිය  කඩවසම්  නළු ගාමිණි අපොන්සු ගේ    නවතම  ඡයරුප පෙළක් click කර දැන්  නරබන්න .අපොන්සු පවුලේ අවන්ති අපොන්සු & ජයසේකර  අපොන්සු ඔහුගේ පවුලේ අයවේ . කලක් විදේශ ගතව සිට රැකියාවක් කර නැවත කලාවේ නිරතවේ .සුපිරි වාහනයක්  ඔහු සතුවේ . එසේම හොද මනුස්සකම් ගතිගුණ ඇති සමාජශීලි පුද්ගලයෙකි. අද කලාවේ එවැනි අය බෙහෙවින්ම  අඩුයි නිසා අවසානයේ .දෙසපලනයට   ඇවිත් අය විසිවෙනවා. රටට කලාවට සැබෑ යහපත්කලාකරුවන්අය හදුන්වාදීම යුතුකමක් ලෙස මා සිතනවා . අද කලාව ගොඩනැගීමට අවශ්යය වන්නේ හොද අය වෙනුවෙන් මල් මිටක් & උපහාරයක් මෙමගින්  සිදුවෙනවා මේ . දිනවල ගාමිණීගේ ටෙලි නාට් අතර බස් එකේ ඉස්කොලේ  & නැනලා & අමාලියා යන ජනප්රිය නාට් රසික ඔබට දැක ගත හැක ගාමිණි අපොන්සු ගේ. කලා දිවියට සුභ පැතුම් !!.යහපත් කලාකරුවන්ගේ  උන්නතිය වෙනුවෙන් මා  විසින්  හදුන්වා දුන් මෙම අසීරු ක්රියාව සදහා යහපත් කලාකරුවන්ට ජනතාව ඉදිරියේ හොද තොත්න්නක් වනු ඇත   . ගාමිණි අපොන්සු ගේ    කලා දිවියට සුභ පැතුම් ! සටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්නජනතාව අතරට යන්න

Related posts

85 ලලිත් අතුලත්මුදලි !!

admin

Shoot නිලි Anushka Munasinghe

admin

Dialog -ඩයලොග්- හෙළ වෙදකමට දායකත්වය

admin