Events Gossip News Model Photos News

. හර්ෂි අංජුමාලා රුරටා!!

 

නිළි .හර්ෂි අංජුමාලා දැන්  Click කර  ඡයරුපපෙළ නරබන්න .යොවුන් නවක නිලියක් ලෙස මේ දිනවල ජනතාව අතර ජනප්‍රිය වී සිටි. ඇය රුපවාහිනී දිවා නිවේදන කරන සංගීත වැඩසටහනද මෙහෙයවයි .පසුගියදා  හර්ෂි අංජුමාලාගේ උපන්දිනය(වයස 25) දී තිබුනා .රුපවාහිනී වැඩසටහන අතර තුල කෙක් කපා රසිකයන් සමග සැමරුවා එසේම අගේ නිවසේ පවුලේ අය සමග උපන් දිනය සමරන ලදී. ඇය රුපවාහිනී තරු සමග අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වන ලදී. එය ඇයගේ මුල්ම ආගමනය වන අතර එම උත්සවය ඡයරුප මා විසින් මාධ්‍යයට ඉදිරිපත් කළා. ( අවුරුදු උත්සවය දැන් මෙම වෙබ් අඩවියෙන් නැරබිය හැක. )  අංජුමාලාගේ කලා දිවියට සුභ පැතුම් !! . ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

WCIC Awards 2024

admin

Top 10 Champions 2023

admin

Tenishaa Jayawardena Shoot

admin