Events Gossip News Model Photos News

රූමත් නිළි ලක්මි Photo Shoot

 

රූමත් නිළි ලක්මි වික්‍රමගේ පොටෝ Shoot (සුරේන් අබේසුන්දර )කල ඡයරුප පෙළ දැන් නරබන්න. යොවුන් රංගන ශිල්පිනියක් ,හඩ කැවීම් ,ගායනය Model, අමතරව ඕගන් & වයලින් වාදනය යන දැ ඇයගේ  දක්ෂතා වේ. නිළි ලක්මි රංගනයෙන් -හිරු සිනමා සිත්තම, /අදුරු සෙවනැලි /අකුරු මැකී නැහැ/මං ආසයි මට කියන්න දායකත්වය දැක්වූ නිර්මනවේ, අපේ රටේ දක්ෂ රංගන ශිල්පී වික්‍රම සෙනවිරත්න ගේ දියණිය ලක්මි වේ. පියා සහ දියණිය දෙදෙනාම රංගන ශිල්පීයනන් වේ. නව තක්ෂයන් යොදා ගනිමින්  ඇදුම් විලාසිතා කීපයක් සමග ඡයරුප ශිල්පී සුරේන් අබේසුන්දර වන මා නිලි ලක්මිව සුන්දර පරිසරයක් තුල ෂූට් කලා. මා ඡයරුපකරණයේදී ප්‍රදේශයේ විශාල සෙනගක් නැරබීමට පැමිණ සිටියා . ඔවුන් හට ස්තුතිය පුද කරමි .  නිළි ලක්මි වික්‍රම ගේ  ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! ඡයරුපකරණය &  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

පරිසර යුක්ති කේන්ද්රය

admin

Sheraton X Mas Cake දැන් ඔබට

admin

Colombo Theatre Fastival

admin