Events Gossip News News

Chamara බෝධි පුජාව

 

Chamara බෝධි පුජාව ඡයරුප පෙල මෙතනින් දැන් නරබන්න.ආදරණිය ගායක චාමර වීරසිංහ මේවනවිට අසනීප වී රෝහල් ගතකොට තියෙනවා.ඔහුට සුව පතා බෙල්ලන්විල විහාරයේ බෝධි පුජාවක් ඔහුගේ මිතුරන් විසින් කරන ලදී.මේ අවස්ථව සදහා චාමරගේ බිරිද සමග රසිකයන් විශාල සෙනගක් සිටියා.චාමර සිටින රෝහලට පැමිණිය හැක්කේ පවුලේ අයට පමණක් බව ඔවුන් කියා සිටි.මැත කාලයේ රසිකයන් අතර ඉතා ජනප්රිය ගායකයෙක් ලෙස අපට චමරව පෙනී යයි. චාමර වීරසිංහට ඉක්මන් සුව ලැබී නැවතත් අපට රසිකයන්ට ගීත ගැයීමට අවකාශය ලැබේවායි අප බලාපොරොත්තු වෙමු මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න.

Related posts

පියුමි & චන්දිමාල් සම්මාන 2023

admin

Shoot-නිලි තුෂාරා ජීවන්ති

admin

Tenishaa Jayawardena Shoot

admin