Gossip News News

Poto Shoot ගායක මධුමාධව !!

 

ගායක මධුමාධව & එරන්දී Photo Shoot ( සුරේන් අබේසුන්දර ) දැන් මෙතන Click ඡයරුප පෙළ නරබන්න . ජනතාවගේ සිත් දිනු ගායක   ගායක මධුමාධව තම සුන්දර  බිරිද සමග කාලයකට පසුව  නිදහස් Photo Shoot රසික ඔයලට මා ඉදිරිපත් කරමි .ඔහු දැන් කලා කටයුතු වල විතරක් වැඩ කරන අතර දේශපාලනයෙන් සමුගෙන සිටින බව මා සමග පැවසිය .ඔහුගේ සුපුරුදු කලා වැඩ නැවතත් දැන් ආරම්භ කල බවත් අලුත් Music Video එක ලගදීම  රසිකයන් වෙත ඉදිරිපත් කරන බවද සතුටෙන් පැවසුවා. ගායක මධුමාධවගේ ඉදිරි කලා කටයුතු වලට සුබ පැතුම් !!    Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Shoot-සමන් ද සිල්වා

admin

Show World 2023

admin

යොවුන් නිළි -Bride Shoot -Laknima Upendri

admin