News

PotoShoot නළු අමිල කරුණානායක

නළු අමිල කරුණානායක Poto Shoot (සුරේන් අබේසුන්දර )  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.  ජන සිත් දිනු  අපේ රටේ   ජනතව අතර හොද නමක් දිනා සිටි. විශේෂයෙන් ඔහු  යොවුන්  අදසිනමා /ටෙලි නාට්‍ය  කෙෂත්රයේ තරුණ තරුණියන් අතර හසල නමක් දිනා සිටි. හොද කඩවසම් පෙනුමැති අමිල කරුණානායක  Music වීඩියෝ  මෙන්ම නළුවෙක් / Model  අයෙකු   ලෙස මේ වන විට රසිකයන් පිරිවරගෙන සිටි.අමිල ප්‍රථම Film  රුපාන්තර චිත්‍රපටියවේ. ඉන් අනතුරුව පෝරිසාදයා / සිකුරු  යෝගය /මොනාලිසා තුලින්  රංගනයෙන් දායක වුනා . අමිල කරුණානායකගේ  ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!  !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.  සටහන -සුරේන් අබේසුන්දර -0771777122

Related posts

SL Cricketer -Dasun Chanaka Wedding

admin

මල් කුමාරි ගීත රාණි රුරටා !!

admin

World Drug Day 2023

admin