Gossip News Model Photos News

Shoot -මියුමි අකර්ෂා!!

මියුමි අකර්ෂා PotoShoot (සුරේන් අබේසුන්දර )  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.යෝවුන්  නිලියක් ,නර්ථන ශිල්පිණියක් ,&Model  ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.කන්ද උඩරටින් බිහිවූ රංගන ශිල්පිනියක් වේ. ජාතික තරුණ සේවා සභාවෙන්නැටුම් ශිල්පය හදාරමින් පසුව රංගනට අවතීර්ණ වුනා. දැන්  මියුමි අකර්ෂා  සිනමා, ටෙලි  සහ වේදිකා සියල්ලම ජය ගෙන ඇත . අපේ රටේ බෙහෙවින් ජනප්‍රිය වූ මුතුකුඩ නට්‍ය තිසරි චරිතයට ජනතා ආකර්ෂණ ලබා ගත්තා.එසේම  ලොක්කි / භාග්‍ය /සිදර්ථ /. මියුමි අකර්ෂා විසින් රගපා ටෙලි නාට්‍ය වේ.  සක්කරන් නාට්‍ය කුමිගේචරිතයද ඇයගේ ජයග්‍රහ නාට්‍යකි .ටෙලි &වේදිකා  50අධික කලා නිර්මාණ ඇය දායකවී ඇත. මියුමි අකර්ෂාගේ කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Shoot Samitha /Chirantha /Kawindaya

admin

අයවැය 2023 මතිමාන්තර

admin

Colombo Theatre Fastival

admin