Gossip News Model Photos News Your Photo Shoot

Shoot -Manel Chandealatha !!

 

නිළි මානෙල් චන්ද්රලතා- පොටෝ Shoot (සුරේන් අබේසුන්දර ) මෙතැන Click    ඡයරුප පෙළ දැන් Click කර නරබන්න.මොරටුව කලාකාරියක් ලෙස  ෆ්රේඩි සිල්වා  විසින් සිංහල සිනමාවට ඇයව හදුන්වදෙන ලදී . මානෙල් එදා ලංකාවේ Box ඔෆ් වාර්තා තැබූ -නොම්මර 17 චිත්රපටයෙන් සිනමා ගමන ආරම්භ කලා විනෝදකාමී &නැටුම් ජනප්‍රිය චිතරපට 50 වැඩි ගණනක් රගපා ඇත. ෆ්රේඩි සිල්වා   වගේ සුන්දර සමාජශීලි රංගන ශිල්පිනියක් ලෙස අදටත් ජනතාව තුල සිත් දිනා සිටි. අද මේවැනි හොද අය  සිනමාවේ සිටින්නේ  ඉතා අඩු කීපදෙනෙක් විතරයි.හොද කලාකරුවන්ට පීඩා .කරදර වැඩියි .එ අනුව මානෙල්ටත් පිලිකා රෝගයට දැන්  ප්රතිකාර ගනිමින් සිටි. ඇය රෝගය සදහා ශල්ය කර්මයක් කර ඇත. ප්රතිකාර & බෙහෙත් සදහා ඇයට වියදම් කරන්න සිදුවෙලා .ඒ සදහා උද්ව්වක් කරණ ලෙස රජයට දැනුම්දිමට මා අවස්ථාවක් කරගන්නවා . පිලිකා රෝගී කලාකරුවකට උදව් කිරීම  මෙලොවේ  ඔබට ලැබෙන හොද පිණකි. එදා සිටි විජය ,ජෝති ,ෆ්රේඩි  අසරණ මිනිසුන්ට උදව් කොහොමද ? කියලා ජනතාව දන්නවා .දැන් එවැනි වටිනා මනුෂයන් කලා ලොවේ නොමැතිවිම කණගාටුයි .අද සිටින්නේ තමාගේ බඩගෝස්තරය ලබා ගැනීමට කඩේ යන කලාකරුවන් පමණයි . කලාකරුවන්ට මෙවැනි කරදර අවස්ථාවකදී සහනයක් ලැබෙන කිසිදු වැඩ පිළිවෙලක් රජයට නොමැත. සෑම ඡන්දයකම කලාකරුවන් කඩේ යවා ඡන්ද දිනාගෙන අනතුරුව විසිකරනවා . මේ අවස්ථාවෙදි දිවංගත රණසිංහප්රේමදාස    මැතිතුමා කලාවට & කලාකරුවන්ට කල සේවය මතක් කල යුතුයි . එ අඩුව අද පෙනෙන්නේ මෙවැනි කලාකරුවන් අසරණ වූ අවස්ථවල බැවිනි. එදා සිට නිළි මානෙල් චන්ද්රලතා- සිනමාවේ විජය , රංජන් ,සනත්, ක්ලීයස්ටස් , ශෂී ,කමල් ,ටෙනිසන් , බන්දු යන නළුවන් සමගත් මාලිනි ,ශ්රියානි ,වීණා ,අනෝජා, සබීතා ,දිල්හානි වසන්ති චතුරාණි  ,සංගීතා යන නිලියන් සමග  රගපා ඇත. 2001 ඔක්තොම්බෙර් 29 ෆ්රේඩි මිය ගිය පසු සැම වසරකම මොරටුව ජනාධර වැඩිහිටි නිවසේ 185 (වැඩිහිටි අය ) වෙනුවෙන් 2021 දක්වා දාණය පරිත්යාග කර ඇත, බලන්න ඇය තනිව ජිවත් වෙමින් ,සමාජයට කරන සේවය. අද සිටිනා කෝටිපතියනවත් නොකරන බව කවුරුත් දනී. බොහෝ වෙලාවට ඔය කෝටිපත්යන්ගේ අම්මල ,තත්තාලා තමා ඔය වැඩිහිටි නිවාසවල සිටින්නේ .ඔවුන් ජිවත් වන්නේ .රැස් කරන්නේ  මෙලොවින් මිය නොයන මිනිසුන් ලෙස සිතා ගෙනයි .අපේ රටේ දැන් හොදටම   ජනතාවට ඒ වැනි අය දක්නට ලැබෙනවා .  මානෙල් චන්ද්රලතා පුර්ණ ඉක්මන් සම්පුර්ණ සුවය ප්රර්ථනා කරනවා !! Photo Shoot & සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Advocata හමුව

admin

Joe & Pete Cricket

admin

Shoot නිලි කුමාරි සේනාරත්න

admin