Gossip News Model Photos News

නිලි රුවන්ති මංගලා රුරටා !!

 

නිලි රුවන්ති මංගලා  –  මෙතන   Click ඡයරුප පෙළ නරබන්න.සිනමා &ටෙලි ජනප්‍රිය නිලියක් වේ. මේ දිනවල විකාශනය වන ජනප්‍රිය නාට්‍යවන  පබා කථාවේ සුවිශේෂ චරිතයක්කරයි.ඇයටසුන්දර  දියණියක් & පුතෙක් සිටි. රගපෑමට අකමැති බව ඇය පවසයි .  රුවන්ති මංගලා ගායක නාමල් උඩුගම සමග විවාහ විය.ඔහුට   මීට කලකට පෙර උදරයේ ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය.එ සදහා සියලුම ගායකයන් සහභාගී වූ පින්කමක් පැවැත්වින . එය සම්පුර්ණයෙන්ම ඡයරුපකර මගේ වියදමින්  මාධ්‍යට කලා. සැම  කලාකරයෙකුටම කරදරයක්, වූ විට මගේ වියදමෙන් ඡයරුප කර  අවශ්‍ය සියල්ල මේ දක්වාමා  විසින් කලා. මෙවැනි වියදමක් දරා ගෙන අපේ රටට කලාකරුවන්ට උදව් කරන්නේ මා පමණක් බව රසිකයන්ට මතක් කරමි. මා රජයෙන්වත්, වෙනත් කිසිවෙකුගෙන්  කිසිදු  උදව්වක් ලබා  නොමැත,නිලි රුවන්ති මංගලා ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

ලෝක දියවැඩියා සැමරුම

admin

SLBCජෝති Show

admin

ෂෙහාන් මිහිරංග රුරටා !!

admin