Events Gossip News News

මේ ශාපය ඇති විරෝධය !!

 

මේ ශාපය දැන් ඇති -තේමාව  තුලින්  සමගි ජන බලවේගය විසින් දිවයින පූරා සිටින ජනතාවට කොලඔට පැමිණීමට ආරාධනා කලා , එසේ පැමිණි ජනතාවට  නගරවල  පොලිස් බැරියර් දාලා මිනිසුන් බස් ආපසු හරෝවලා යැව්වා එත් පාගමනින්පැමිණි ජනතාව  අද මේ රජයට ජනතාවගේ විරෝධය දැක්වුවා  . ජනතාවාදී හොද ,රටට වැඩක් කල අයව ජනතාව අදත් ආදරයෙන් මතක් කරනවා. එය ආදර්ශයට ගන්න.අද රට  පත්වෙලා තියෙන තත්වය තරුණයන් විදේශ ගත වීමට දිනපතා දිගු පෝලිම් එය මේ රජයත් පිළිගත්තා .බඩු මිල කොහොමද කියනවනම් කුකුල් මස් kg 1-රු 700 එළවලු ගිනි ගණන් මිනිස්සු ජිවත් වන්නේ කොහොමද? කරුණාකර දැන්වත් ජනතව කෙරෙහි අවධානය යොමු කරන්න යන පණිවිඩය වර්තමාන රජයට ජනතාව විසින් දී ඇත. වර්ෂා, ප්‍රවාහන බාධාසියල්ල  නොතකමින් දැවැන්ත ජනකායක් රැස් විමින් ඒ බව සනාථ වෙනවා .අපේ රටට -ජනතාවට වැඩියෙන්ම වැඩ කල ජන නායක දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුතු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රථම වතාවට කොලඔ කල   මෙහෙයුම ඉතා සාර්ථකත්වය  මේ මගින් මොනවට ඔප්පු වනවා .Photograpy & සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

සුරූපී Rangi Rajapaksha -Shoot

admin

KAROLIN JURRY2019- ලෝක විවාහක රූ රැජිණ media හමුව -poto by Suren Abeysundera-0771777122

admin

Surya – New සීංහල Film

admin