Events Gossip News News

වේයෝ පියාඔති- Drama

 

වේයෝ පියාඔති නාට්‍ය Click   මෙතැන නරබන්න ඡයරුපපෙල දැන් .දශක 2 තුල අපේ රටේ සැම තැනම පෙන්වූ වර්තගත -අදටත් ජනප්‍රියතම වේදිකා  නාට්‍යයකි .සමාජයට Hiv රෝගය  නිසා වන  හානිය ගැන පණිවිඩයක් ලබා දේ. විදේශ රටවල් 7 මේ නාට්‍ය පෙන්වා ඇත. ප්‍ර ධාන චරිතයට එදා සුමනා ගෝමස් සහ සුදත් දොඩම්ගොඩ  රගපෑමෙන් ආරම්භ කල ගමනට  පසුව ඉනෝකා පෙරේරා ,ශාලිකා  එදිරිසිංහ .දායක වූ අතර වර්තමානයේ රුක්ෂානා  දිසානායක එම චරිතයට පන පොවයි . ජනතවගේ සිත් දිනු දක්ෂ  අධ්‍යක්‍ෂක ගාමිණී නානායක්කාර ගේ  සුපිරි නිර්මාණයකි . අද කලාව ගොඩගන්න ඉන්න හොද , අවංක වටිනා කලාකරුවෙක් ලෙස ගාමිණී නානායක්කාර ව හදුන්වාදිය හැක.විශේෂයෙන් ඔහු තරුණ තරුණියන්ගේ හදවත් දිනා සිටි. මෙම නාට්‍ය විශේෂ දර්ශනයක් පසුගියදා එල්පින්ටන්ස්  ශාලාවේ පෙන්වූ අතර මනිෂා ශ්‍යාමලි ,රුක්ෂනා .දිසානායක ,අජිත් හේමසිරි ,ආරියසේන ගමගේ , සුනිල් ලියනගේ රගැපමෙන්  දායක විය. වේදිකාවට හදුන්වාදෙන නවක සුන්දර නිලි අනුෂා .දිසානායක ද රගපාන ලදී .අදවන විට   දර්ශන 100 ඉක්මවා ගොස් ඇත.වසංගතය නිසා කලාවටමාරු පහරක් අද ඇති වකවානුවක මෙවැනි හොද නිර්මාණ කරුවන් රැකගැනීම අප කාගේත් යුතු කම වන්නේය . ඡයරුපකරණය (Photograpy )   &  ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Sarath Wijesekara උපහාර Sudarshi

admin

සමගි ජන බලවේගය – සංධන ගතවීම -Operning Poto Suren Abeysundera -0771777122

admin

සරසවිය සම්මාන 2026

admin