Events Gossip News Model Photos News

X Mas Photos – 2021

නත්තල්  ඡයරුපපෙල දැන් නරබන්න.දෙවියන්වහන්සේ  විසින් මීට වසර ක්‍රි .ව . 2021 පෙර මෙලොවට  ජෙසුතුමව ජනතාවට දායාද කොට  ශු මරියතුමිය තුලින් එවන ලදී. අපේ  ශු .බයිබලය ජේසුතුමා මෙලොවට පැමිණීමට පෙර පරණ ගිවිසුම ( ක්‍රිස්තු පුර්ව )ඒ බව සදහන් කර ඇත. ඒ බව සනාථ වන්නේ ක්‍රිස්තුවහන්සේගේ උපත අනුව සම්පුර්ණ වේ.    ක්‍රිස්තුවහන්සේ අප අතර ජි වත්වෙමින්  මියගිය අය පණ දී ජිවත් කරන ලිදී. ගෝලයෝ 12 සමග විශාල පුදුම කිරීම් රැසක් කරන ලදී. වරක් දුගී අයකුගේ රොටි 2  අශිර්වද කොට 5000 සෙනගකට කෑම සපයන ලදී. ජේසුතුමා කිව්වේ ධනවත් අයකුට ඔටුවෙකුට ඉදි සිදුරෙකින් ගමන් කිරීම නොහැකි බැවින් ස්වර්ගයට ඇතුළු වීමට නොහැකි බවයි. අද අපේ රටේ ජාවාරම් කාර දෙසපළුවන් සොරකමින් ,දුෂිතව ,කෝටි  ගණන් හොරකම් කරමින් රැස් කරනවා කරනවා .අවසානේ සියල්ල බැංකු වල දමා සාතන්ගේ අපායට යනවා . ඔවුන්ගේ පව් කරා ජිවිත   මොලොව ගැන පමණක් විස්වාස කරයි . ඔවුන්ගේ ජිවිත ගොඩනැගී ඇත්තේ සල්ලි & බලය පිලිබදව පමණයි . වරක් අපේ කාදිනල් පැවසුවේ සමහරු ගේ උප්පැන්නේ   සහතිකයේ පමණක් කතෝලික ලෙස තියෙන බවයි .එය ඉතා ගැබුරු අර්ථයක් ගෙන දෙයි.   ක්‍රිස්තුවහන්සේ දුගී ගව මඩුවකින්  පැමිණ ඉතා දිලිදු ගෝලයන් තෝරාගෙන (මාළු කාරයන් ) මෙලොව දුෂ්කර ජි විත්යක් ගත කොට අවසානේ දෙවි පියාණන් විසින්  ජනතාව ඉදිරියේ ස්වර්ගයට ඔසවා ගන්නා ලදී. ජේසුතුමා මෙලොව කුරුසියේ ඇන ගසා සිටින විටත් ඔවුනුට සමාව දීම ඉතාම පුදුම සහගතයි නේද? දැන් අපට තිබෙන්නේ ජේසු තුමාගේ ආදර්ශය & ශූ . බයිබලය අනුව ජිවත් වීමයි . වරක් ජේසුතුමා දේශාන කරා ඔබ සේවය කරන සැම අයෙකුටම ඔහුගේ නිවසේ සේරප්පුවේ පාද සටහනක් සාක්කි පිණිස  තබා යන්න .ඒ ඔබ සේවය කලේ මා සදහායි බව ජේසුතුමා පැවසුවා .ඒ නිසා නමින් ක්‍රිස්තියානු   නොවී ක්‍රියාවෙන් සැම විටම   සේවය කරන්න .ක්‍රිස්තුවහන්සේ විසින් අප සැම අයකුටම තලාන්තයක් දී ඇත. එසේ දී ඇත්තේ මිනිසුන්ට සේවය කිරීමටයි. අප කරන හොද පමණයි අප කවුරුත් ගෙනයන්නේ .ඔබ දිනපතා ශු .බයිබලය කියවන්න . පාප මිත්‍රයාගේන් හැකි සැම විටම ඇත් වී සිටින්න .යමෙකුට   උදව්වක් කර සතුටු වන්න .එවිට ඔබට  ආශීර්වාදය ලැබෙනු ඇත. සේවය කලේ මා සදහායි බව ජේසුතුමා පැවසුවා .ඒ නිසා නමින් ක්‍රිස්තියානු   නොවී ක්‍රියාවෙන් සැම විටම   සේවය කරන්න .ක්‍රිස්තුවහන්සේ විසින් අප සැම අයකුටම තලාන්තයක් දී ඇත. එසේ දී ඇත්තේ මිනිසුන්ට සේවය කිරීමටයි. අප කරන හොද පමණයි අප කවුරුත් ගෙනයන්නේ .ඔබ දිනපතා ශු .බයිබලය කියවන්න . පාප මිත්‍රයාගේන් හැකි සැම විටම ඇත් වී සිටින්න .යමෙකුට   උදව්වක් කර සතුටු වන්න .එවිට ඔබට  ආශීර්වාදය ලැබෙනු ඇත. දෙවි පියාණන් ගේ ප්‍රේමය ,කරුණාව ,දයාව ඔබ සැමට නිරතුරුව  පවතිවා -සුභ නත්තලක් වේවා !!     ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Taj Samudra Hotel 2024

admin

Journalism Awards -2021

admin

විශ්වාභිනන්දන කලා සම්මාන 2023

admin