Events Gossip News Your Wedding

Cricketer Dasun Shanaka -දෙවෙනි ගමන

 

ජනප්‍රිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දසුන් චානක -දෙවෙනි ගමන ඡයරුප පෙළක් දැන් ඉදිරිපත් කෙරේ.

ඔහුගේ    විවාහය ද අපගේ වෙබ් අඩවියේ   ඡයරුප පල කළා .එය විශාල පිරිසක් නරබුවා.අපේ රටේ

මංගල්‍ය  සදහා මල් & පෝරු ඉතා දැකුම්කළු නිර්මාණශීලි Grand Flora ආයතනය විසින් මෙම විවාහ & දෙවැනි ගමන සදහා

අනුග්‍රහය කර තිබුණා . එසේම ලංකාවේ  ක්‍රිකට් ක්‍රීඩකයන් & කලාකරුවන් & ප්‍රභූ වරුන්ගේ  මංගල උත්සව සදහා ඔවුන්

හොද නමක් දිනාගෙන ඇත .

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු .

 

 

 

Related posts

ඩයලොග්-. Cant Wait For Christmas !!

admin

Health Promation Bureau

admin

Nathasha Perera & Priyan – Wedding -Photo New Style (Exclusive)

admin