Gossip News News

35 ජෝති ගුණ සැමරුම !!

35 ජෝතිපාල ගුණ  සැමරුම -මෙතැන Click ඡයරුප පෙල නරබන්න. මුළු රටම එදත් අදත් ආදරය කල අසහාය ගායක වටා  රොක්වී ඇත. ඔහු මියගියත්  ගමනාගමන නැතත් ඇත දුර සිට ජෝති ස්මාරකයට පැමිණි ජනතවගෙන් නැවත නැවතත් එය මෙසේ තහවරු වනවා .අදටත් ජෝතිගේ ගීතයක්දිනපතා  වාදනය  නොවන  චැනල්යක්  නොමැත. ඔහුගේ දියණිය සැම වසරකම දිලිදු පවුල් 200 වියලි අහාර පාර්සලයක් ජෝතිගේ  රසිකයන්ට බෙදාදෙයි . මෙවරත් එසේ කරන ලදී. ජෝතිගේ තිබු උතුරා යන මනුස්සකම දියණියටද පිහිටා ඇත,කලාකරුවෙක් ජනතාව සමග  සම්බන්ධ විය යුත්තේ කෙසේද යන්න හොදම උත්තරය ජෝතිපාල චරිතය බව අප කාටත් පැහැදිලිවම පෙනී යනවා .එවැනි මිනිසුන් අමරණිය මිනිසුන් වේ. කිසිදිනක මිය යන්නේ නැත. !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Airtel -5 G ජාලය හදුන්වාදිම !!

admin

රුපලාවන්ය – Ramani Fernando(Saloon) විලාසිතා

admin

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය

admin