Events Gossip News News

Dialog Netball Rising Stars -2021

 

Dialog Netball Rising Stars -2021 තරගාවලිය මෙවර මාර්තු 8- කාන්තා දිනයට සමගාමිව උත්සවාකාරයෙන් පවත්වන ලදී.   නෙට්බෝල්  ශුරතාවය බස්නාහිර පළාත ලබාගන්න ලදී .අනු ශුරතාවය -වයඔ පළාත දිනාගන්න ලදී. Dialog සමාගම ලංකාවේ ක්‍රීඩා කෙෂත්‍රය    නග්වන්න විශාල පිරිවැයක් සැම වසරකම වැය කරයි. එම සමාගම ඈත ගම්මාන වල කුසලතා පිරුණු ක්‍රීඩකයන් සොයා තෝරාගෙන ඔවුන්ට දායකත්වය ලබාදේ A glimpse from day 2 of the inaugural ‘Dialog Netball Rising Stars 2021’ tournament. Congratulations to Western Province for winning the championship!

. ඡයරුප & සටහන  සුරේන් අබේසුන්දර විසිනි .

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Bride & Groom 2023

admin

නළුBuddhi Wikrama බලන්න ගියා !!

admin

අයවැය 2023 මතිමාන්තර

admin