Arjuna & Nilushi Love Shoot දැන් Click කර ඡයරුප පෙළ නරබන්න.එදා සිට මෙදා දක්වා සිංහල සිනමාවේ නළුනිළි ජෝඩු ජනතාව තුල හදවත් දිනා ගත්තා. මේ දිනවල ජනප්රිය යුගල වන Arjuna Kamalanath & Nilushi Pawanya දැන් ටෙලි නාට්ය & සිනමා පට රැසක කරන රු ගත කිරීම් රැසක ඉදිරි දිනවල රසිකයන්ට දක්නට ලැබේ.මේ වන විට මෙරටේ වැඩිම නලුනිලියන් රැසක මුහුණු හදුන්වා දීම ඡයරුප තුලින් ඉදිරිපත්කල PotoShoot (සුරේන් අබේසුන්දර ) වන මා විසිනි.Arjuna & Nilushi ගේ Photo Shoot ටොරින්ටන් උද්යානයේ කරන ලදී. අව් කන්නාඩි සැපයීම වික්රමාරච්චි සමාගම / අභරණ සැපයීම Strong & String සමාගම දායක වන ලදී ඇදුම් විලාසිතා ASB Fashion සහයෝගය දුන්නා .ඔබ කැමති ජනප්රිය කලාකරුවන් රැසකගේ වැඩිම මෙවැනි Photo Shoot ඉදිරිපත් කල මා ඉදිරියටත් රසිකයන් හට ඉදිරිපත් කරනු ඇත. මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event ඉදිරිපත් කරන්නෙමු ජනතාව අතරට යන්න