Events Jesus Holy Service News

මොරටුව විදුහල් නත්තල්ගී

 

මොරටුව විදුහල්  සුපිරි නත්තල් කැරොල් ගී දැන් මෙතැන Click ඡයරුප පෙළ නරබන්න.වේල්ස් කුමාර විදුහල ශාලාවේදී නත්තල් උත්සවය පසුගියදා පැවැත්වුණි.අපේ රටේ මොරටුවේ ජනප්රිය විදුහල් වන වේල්ස් කුමාර ,වේල්ස් කුමාරි ,සෙබස්තියන් (කළු ඇදුම සැරසී ) සිසුන් විසින් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරන ලදී. ඔබ සැමට සුභ නත්තලක් වේවා    Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර වන මා විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Premadasa Mudunkotuwa අවමගුල

admin

පාසැල්වලට – පරිඝණක &පුස්තකාල භාර දීම ( Mobitel )

admin

මහජන මෙහෙවර

admin