Events Gossip News News

Music Comporers & Directors

ලංකික සංගීත නිර්මාණකරුවන් & අධ්‍යක්‍ෂකවරුන්ගේ සංගමය  මෙතනින් ඡයරුප පෙළ නරබන්න. මේ වන විට අපේ රටේ බහුතරයක් කලාකරුවන් විරෝධාවය වෙනුවෙන් මහා පාරට පැමිණ ඇත. අද රටේ ආර්ථික & සමාජීය වශයෙන් ජිවත් වීමට නොහැකි පරිසරක් ගොඩනැගී නිසා විරෝධතා රැසක් රටපුරා . ඒ අනුව  ශ්‍රී ලංකික සංගීත නිර්මාණකරුවන් & අධ්‍යක්‍ෂකවරුන්ගේ සංගමය  විසින් නිදහස් මාවත අසල දැක්වූ විරෝධතාවය ජනටහ්ව වෙනුවෙන් මා ඉදිරිපත් කරමි . මේ දිනවල හරියට නිදාගැනීමට වත් නොහැකි ඉතාමත් කාර්ය බහුල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇත කමක් නැහැ මා සිතන්නේ මේ අවස්ථාවේ මේ අපි ගෙවන්නේ රට බේරාගැනීමේ ජනතා මෙහෙයුමක් ලෙසය. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවන්  වෙනුවෙන් නිතරම මා කැපවීමක් කරනවා . සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

SLBCජෝති Show

admin

මහජන මෙහෙවර

admin

ලෝක දියවැඩියා සැමරුම

admin