Events Gossip News News

Sriyani Amarasena උපහාර

ශ්‍රියානි අමරසේන උපහාර මෙතැනින්  දැන් ඡයරුප පෙල නරබන්න.මෙරට සිනමා කලාවට දශක හයක් අපමණ මෙහෙවර වෙනුවෙන්කල ශ්‍රියානි අමරසේන වෙනුවෙන් සිනමාවේ ශ්‍රියාවිය නමින් උපහාර උත්සවයක් පසුගියදා Bmich ශාලාවේදී තරු රැසක් සමග පවත්වන ලදී.මෙම විශේෂ උත්සවයේදී සිනමා කලාව දියුණු කිරීමට වෙහෙස මහන්සි වන ටෙලිනිස සංසදයේ වත්මන් සභාපති  ඇන්තනි ප්‍රනාන්දු විසින්  ශ්‍රියානි අමරසේන විසින් කලාවට කල සේවය වෙනුවෙන් උපහාර සම්මානයක් පිරිනමන ලදී.මෙම අවස්ථවේදී සියලු කලාකරුවන් විසින් ආසන වලින් නැගිට ඇයට ප්‍රණාමය පුද කරන ලදී.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & ඉදිරිපත් කරන්නෙමු

Related posts

Taj Samudra Hotel 2024

admin

රංගන ශිල්පිණි -මානෙල් චන්ද්‍රලතාට -පිළිකාවක් …

admin

FootBall South Asian Super Cup 2025

admin