Gossip News News

Jayangani Dikkubura උපන් දිනය

ජයංගනී දික්කුඹූර උපන් දිනය මෙතන Click ඡයරුප පෙළ දැන් නරබන්න.අපේ රටේ ජනතාවගේ හදවත් දිනු රංගන ශිල්පිනි ජයංගනී දික්කුඹූරගේ මිතුරන් රැසක් සමග සාදය උත්කර්ෂවත් අන්දමින් කෙරුනා. එසේම ගයකගායිකාවන් විසින් සිංදු ගයනා කරන ලදී.  ජයංගනී සහ ඇගේ සැමියා සමාජ සේවය සදහා නිතර කටයුතු කරනවා අප දැක ඇත . ඒ අනුව මෙවරත් ඔවුන් විසින්  දුගී දුප්පත් අයටත් කෑම පාර්සල් බෙදා දෙන ලදී. එය ඉතා  ආදර්ශවත් ක්‍රියාවක් .අද අපේ රට පත්වී ඇති විපත දෙස බලන විට  දුගී දුප්පත් අයට අහාර වේලක් දීම තරම් උතුම් ක්‍රියාවක් තවත් නැත.  ජයංගනී දික්කුඹූර ගේ සාදය මනා ලෙස සංවිධානය කර තිබිණ.ජයංගනී දික්කුඹූරට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී.. දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු    0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු

Related posts

Moven Pick Hotel

admin

Cinnamon අවුරුදු 2026

admin

යොවුන් නිළි -Bride Shoot -Laknima Upendri

admin