Gossip News News

නිලි අනුරධා උදයංගනී B Day

අනුරධා උදයංගනී ගේ සුන්දර උපන්දිනය දැන් මෙතන Click ඡයරුපපෙල නරබන්න. යොවුන් ජනතාවගේ සිත් ගත්  අනුරධා උදයංගනී රටට ආදර්ශයක් දෙමින් උපන් දිනය මහරගම පිළිකා (අපේක්ෂා ) රෝහලේදී පසුගියදා සැමරුවා .ඒ සදහා කලාකරුවන් /ගයකගයිකාවන් /රුපලාවන්‍ය ශිල්පින් /මෝස්තර නිරුපිකාවන් සහභාගී වුණා. එම රෝහලේ නේවාසික රෝගීන් සදහා ඇය විසින් අහාර වේලක් සපයන ලදී. මේ දිනවල අපට ජනතාවට පේනවා රටේ සල්ලි වැඩි පොලි සදහා එක එක ගෑනුන්ට දීලා තම ආත්මය &   අසාධාරණයෙන් උපයාගත් සල්ලි නැති කරගත් කාලකන්නින් .උන්ගේ හිස් ජිවිත මෙලොව කාටවත් යහපත් නැහැ. රෝගී මෙවැනි අයට හෝ අසරණ අයෙකුට කිසිම පිහිටක් උන් කරන්නේ නැහැ.ඔවුන් සැම විටම සිතන්නේ තම සල්ලි වියදම් නොකර පොලි පිට පොලි කරගන්න.ඔවුන්ට කිසිවිටකත් මෙවැනි  යහපත් දෙකට එක් වන්නේ නැහැ.එවැනි කළු සල්ලි උපයන උන් රටට අවශ්‍ය නැහැ. ඔබත් මින් පසු ජීවිතය සැබෑ සතුට වෙනුවෙන් එක් වරක් හෝ අසරණ රෝගීන් /අසරණ ළමුන් සදහා පිහිටක් වෙන්න.ඒ සදහා මාහට ඇමතුමක් දී ඡයරුපකර ගැනීමට ඔබ සැමට හැකිවනු ඇත .    නිලි අනුරධා උදයංගනී    ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!  Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Miss Teen Neluni

admin

Shoot-නිළි රශ්මි සුමනසේකර

admin

Reshani Hennadige -Shoot

admin