Events News

Kadula Music Show

 

Kadula Music Show මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න.Charles Thomas සහෝදරතුමා විසින් පවත්වාගෙන යන සංගීතය සමග එතුමා විසින් ඉතා මනරම් ලෙස ගීත ගයනා කරමින් අපේ රටේ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩ සටහනින් වනවා.එතුමා සැමවිටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම මා දුටු ඔහුගේ හොදම ගුණාංගය වෙයි.  මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න

Related posts

Shoot දිවිතුරා Tele Drama

admin

ලෝක කාන්තා දිනය UNP 2025

admin

FootBall හමුව 2025

admin