මානෙල් චන්ද්‍රලතා අවමංගල්‍යය ඡයාරුප පෙල මෙතැනින් දැන් නරබන්න. සිනමාවේ එදා සිට ප්‍රතාවත් නළුනිලියන් සමග රගපා මානෙල් චන්ද්‍රලතා මෙරට රසිකයන්ගේ අදරණිය චරිතයක් වී අප සමග සුහදව සිටියා.ඇයට පිලිකා රෝගය වැලදී මරුවා සමග සටන් කිරීමට සිදුවුණා මියයන තෙක් මානෙල් චන්ද්‍රලතා රගපෑම් කලා. අපේ රටේ කලා සංගම් රැසක් තිබ්බත් ඒවට රාජපක්ෂලාගේ මිතුරන් වන නලුනිලියන් සියළු වරප්‍රසාද සමග ලොකු තනතුරුවලට පත් කර ඇත.නමුත් ඔවුන් කලාව වෙනුවෙන් කිසිදු යහපතක් නොකරයි. බොහෝ අය දැන් අසනීප වී සිටින විශ්‍රාමික කලාකරුවන් වෙයි. මේ ලගදි කලාකරුවන් වෙනුවෙන් රුපියල් 25000 බැගින් සම්මාන සමග 150 සදහා කලාව වෙනුවෙන් උත්සවයක් තිබුනා. එහිදී අපි දන්නේ නැති දැකලා නැති ඇත දුර පළාත්වලින් අව අයට රුපියල් 25000 බැගින් දුන්නා. ඔය උත්සවය Media සදහා ඡයාරුප කලේ මා පමණී.එයට මා මුදල් ගත්තේ නැහැ.මේ ආයතනය වියදම් කල සල්ලි රජය නිසා මේ කලාකරුවන් තනතුරු වලින් කලාවට කිසිදු සාධාරණයක් නොකරන්නේ ඔවුන් සැබෑ කලාවට සේවයක් කරන කිසිවකුට අගයන්නේ නැත.මා එම අවස්ථාවේ මානෙල් චන්ද්‍රලතාට ඇයි මේ සම්මානයට ආරාධනා නොකරන්නේ ප්‍රශ්න කලත් උත්තරයක් ඔවුන් දුන්නේ නැත.මෙය මා මතක් කලේ අපේ කලාකරුවන් මයි කලාව විනාශ කරන්නේ බව ඔබව දැනුවත් කිරීමටයි. මානෙල් චන්ද්‍රලතාගේ අවමංගල්‍යයට විශාල සෙනගක් පැමිණ සිටියා. මා මෙරටට කලාකරුවන් මියයාම සමාජ මාධ්යයට් Media හදුන්වාදුන් ඡයරුප ශිල්පියා වන අතර අපේ කලාකරුවන් සහ විශේෂ පුද්ගලයන්ගේ අවමගුල් 150 මගේ මුදලින් ඡයරුපකර සේවයක් කැපවීමක් කර ඇත.සාමානයෙන් අවමගුලක් ඡයරුප කිරීමට Studio රුපියල් ලක්ෂයක් අද මිල ගණන් අය කරන දේ මා විසින් නොමිලේ කලා අවමගුල් කර තිබෙනවා.වෙන උන් කලාව විකුණගෙන ජරාව කන මෙවැනි අවධියක මා නොමිලේ මෙසේ වියදමක් දරා කරන්නේ ඉතා සතුටිනි.මා කිතුනුවකු බැවින් දෙවියන් වහන්සේ විසින් මා හට දුන් මේ තලන්තය මිනිසුන්ට සේවයක් ලෙසද කල යුතු බව මගේ විශ්වාසය වෙයි. මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න