Your Wedding

Nathasha Perera & Priyan – Wedding -Photo New Style (Exclusive)

 

 

 

 

 

අපේ රටේ ජනප්‍රිය ගායිකා – නීති ඥ-රංගන ශිල්පිණි -මෝස්තර නිරුපිකාවක් වන

සුන්දර   – නතාෂා පෙරේරා ගේ විවාහය  මෙරට ලාංකිකයන් වැඩියෙන්ම නැරබු  මා media  කල විවාහය  වන අතර  ලංකාවේ  ජනප්‍රියතම  විවාහය & දෙවන ගමන වේ.

ඇය විවාහ වුයේ  ප්‍රියාන්  ( ගායකයෙක්)සමගයි  ඇයගේ   මංගල සාරිය  Dress in Kandyan Style  -රුපියල් 10 ලක්ෂ වඩා වටිනාකමක්  Crystals -ලක්ෂ 5- සාරිය  -කිලෝ 15 බර සහිතයි . මා විසින් කල video  ඔබට -U -tub තුලින්  නැරබිය හැක   විශේෂ ඡයාරුප කරණය -සුරේන් අබේසුන්දර -0771777122 Nathasha Perera & Priyan – Wedding -Photo  New Stayle    ඔබගේ  Event  අළුත් වටිනාකමක් -පළකරගන්න අමතන්න -0771777122

Related posts

සුපිරි මෝටර් – ධාවන ශුර – ගයාන් සදරුවන් – Wedding & දෙවන ගමන

admin

ක්‍රිකට්  පිතිකරු  කුසල් ජනිත්  පෙරේරා ගේ Wedding – Photo

admin

නිළි රුචිකා විවාහය

admin