Gossip News Model Photos News

Poto Shoot-Supriya Abeysekara

ගායිකා   සුප්‍රියාඅබේසේකර (Photo Shoot සුරේන් අබේසුන්දර ) Click  කර ඡයරුප පෙළ නරබන්න.එදා සිට  ජනහදවත් සිත් දිනු    සුප්‍රියාඅබේසේකර අපේ රටේ යුග ගණනාවක්  ජනතව අතර හොද නමක් දිනා සිටි. විශේෂයෙන් ඇය තරුනතරුනියන් අතර ජනප්‍රිය වේ. ඇය සිංදු වලට වේදිකාවේ වේගරිද්මය නිසා නටන්න උචිත නිසා සුප්‍රියාකාර්ය බහුල ගායිකාවකි . එසේම ඇය හොද යහපත් ගතිගුණ ඇතිකාන්තාවකි .    සුප්‍රියාඅබේසේකරගේ මෑණියන්ද ගුවන් විදුලි ගායිකාවකි . සුජාතා අත්තනායක ඇගේ  පවුලේ නෑයෙකි .   සුප්‍රියාඅබේසේකර අපේ රටට සංගීතයෙන් කරන සේවයට & ඉදිරිකලා කටයුතු වලට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Hotel සම්මාන 2023

admin

රූමත් නිළි ලක්මි Photo Shoot

admin

SLBCජෝති Show

admin