Premadasa Mudunkotuwa අවමගුල ඡයරුප පෙළ දැන් මෙතැනින් නරබන්න.ගායිකා සමිතා මුදුන්කොටුවගේ පීයා කලාකරු ප්‍රේමදාස මුදුන්කොටුව ජිවිතයෙන් සමුගත්තා.එක් දිනයක් තුල අවමගුලේ අවසන් කටයුතු නිමකරන ලදී.එතුමා මෙරට කලාවට ලොකු සේවයක් කල හොද කලාකරුවෙකි.එම අවමගුලට කලාකරුවන් රැසක් සහ විශාල සෙනගක් සහභාගී විය.ඔබට සහයෝගය දීමට මා හට 0771777122 අමතන්න.Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා. අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event ඉදිරිපත් කරන්නෙමු.