Events

Rathna Sri 50

 

රත්න ශ්‍රී (අඩසිය වසක)ප්‍රසංගය  ඡයරුප පෙල මෙතැනින් නරබන්න. රත්න ශ්‍රී විජේසිංහ විසින් මෙරට ජනතාවට ගීත /කතා /ග්‍රන්ථ  සහ කවි වලින් පුර අඩ සියවසක් පෝෂණය කර ඇත.එය සැමරීම සදහා පසුගියදා ප්‍රසංගයක් පැවැත්විණ.නව පරපුරේ & ප්‍රවීණ අය ගීත ගයනා කලා.  මේ වගේ  ඔබගේ උත්සවය  මා තුලින් කරගැනීමට දැන් 0771777122 අමතන්න . Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න.

Related posts

34 ජෝති සැමරුම

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin

මංගල වායාම පොත

admin