නිළි උදය කුමාරි Photo ෂූට් (සුරේන් අබේසුන්දර )Click මෙතන දැන් ඡයරුප පෙළ නරබන්න.ප්‍රවීණ නිලියක් ලෙස දශක ගණනාවක් සාර්ථක නිර්මාණ රැසක්රංගනයේ යෙදී ජනතාවගේ සිත් දිනු නිළියකි. මේ දිනවල පුංචි තිරේ සකල ගුරු & කෝපි කඩේ තුලින් ඇයව අපට දැකගත හැක. උදය කුමාරි ගේ සුන්දර දියණිය ද දැන් කරලියට පැමිණ ඇත. ඇගේ දියණිය රුප සුන්දරී තරගයකින් ජය ගෙන ඇතඡයරුප කල පසුබිම කිංස්බරි හෝටලය -Colombo උදය කුමාරි.ඉතා සුහද & සමාජශීලි රංගන ශිලිපිනියක් වේ. යහපත් කලාකරුවන් ජනතාව තුලට හදුන්වා දීම මෙමගින් සිදු වේ. වැඩිම කලාකරුවන්ගේ ඡයරුප කල මා රසික ඔබට ඉදිරියටත් මෙවැනිPhoto ෂූට් නිර්මාණ දැක ගත හැක. උදය කුමාරි ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන ලදී. අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event දැන්ම පළකරගන්න 0771777122 අමතන්න – ජනතාව අතරට යන්න –