Events Gossip News News

Dialogඩයලොග් -කොවිඩ් 19- අසරණ ජනතාවට ආධාර

 

 

ඩයලොග්  Dialog-කොවිඩ් 19- අසරණ වූ ජනතාවට දිවයින පූරා    ආධාර & පාර්සල් බෙදාදීම දැන් රට පුරා කරගෙන යයි .මෙලොව ජීවත්වන මේ මොහොතේ කල හැකි උතුන්ම සත්කාරය මෙයවේ ,ඒ සදහා ඩයලොග් Dailog -සමාගමට අපගේ ප්‍රණාමය . විෂේෂයෙන් මෙවර කොරෝනා වසංගතයෙන් අපගේ  නිවෙස් වලට අහාර ගෙනෙන කිසිදු වැඩපිළිවලක් නොමැති අවස්ථාවක ජනතාව පවසන්නේ ඔවුන් කරණ මේ කර්තවය  ඉතා විශීෂීථ  බවයි . ආධාර ලබාගන්න අය මේ බව    මාධ්‍යය ඉදිරියේ  පවසනවා අප දුටුවා .එසේම ඩයලොග් Dailog සමගම ආදර්ශයට ගෙන මෙරටේ අනෙකුත් සමාගම් & ධනවතුන් & මුදලාලිලාට  මාධ්‍යයවේදින්වන  අප  පවසන්නේ කොරෝනාවෙන් විපතට පත් ජනතාවට පිහිටවන ලෙසයි .

@ආහාර ද්රව්ය ලබාදීම 2020 නොවැම්බර් 4 වන දින සිදුකරන ලදී.@ ලාංකිය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්රජා සේවාවන් ඉදිරියට ගෙනයන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවීඞ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක්රියාන්විතයේ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය.

කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහන් හපු⁣ගොඩ නැගෙනහිර, තුම්පෑඑළිය හා මාඵළිය ප්රදේශ වලදිිි අද දින සිදු කරන ලදිි.

.

@ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ මාබොදල උතුරදිි අද දින සිදු කරන ලදිි.  වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් ගිරිඋල්ල පොලිසියේදිි අද දින සිදු කරන ලදිි.සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදිි අද දින සිදු කරන ලදිි.

ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් අමන්දොලුව ග්රාම නිලධාරි කාර්යාලයේදිි අද දින සිදු කරන ලදිි.@ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස කොළඹ 15 ශාන්ති නිවාසයට වියලි ආහාර ද්රව්ය ලබාදීම 2020 නොවැම්බර් 4 වන දින සිදුකරන ලදී.@ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස කොළඹ 10 ශ්රී සුධර්මාරාම විහාරස්ථානයට වියලි ආහාර ද්රව්ය ලබාදීම 2020 නොවැම්බර් 4 වන දින සිදුකරන ලදී@ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස කොලොන්නාව ශාන්ත ජෝසප් දේවස්ථානයට වියලි ආහාර ද්රව්ය ලබාදීම 2020 නොවැම්බර් 4 වන දින සිදුකරන ලදී.@ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් අද දින වත්තල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකරන ලදී.@ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස ලුණුවිල සම්බෝධි නිවාසයට වියලි ආහාර ද්රව්ය ලබාදීම අද දින සිදුකරන ලදී.සියළු ඡයරුප දැන්  නරබන්න ..

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

 

Related posts

නිලි Jeyavani Jeganathan

admin

Shoot-නිලි Chaadini Perera

admin

Mr.Miss Mrs Sri Lanka Dubai

admin